futurocoin - how to buy

How To Buy "Futurocoin Mining Package" මිලදීගන්නා ආකාරය.. (4 කොටස)


ඔන්න ඔයාල බලාගෙන හිටපු Foturocoin දැන් ගන්න පුළුවන්. මම අද කියල දෙන්නෙ  Mining Pack එකක් ගන්න විදිය..

01. Payza මගින් Mining Pack එකක් ගන්න විදිය -

මුලින්ම Futuro ගිණුමක් නැත්නම්, ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

දැන් Futurenet එකට ලොග් වෙලා Back Office යන්න..





දැන් මේ වගේ Futurenet ආතනයේ මූලික මුදල් උපයන ක්‍රම තුන දැකගන්න පුළුවන්. මෙතනින් FuturoNetwork තෝරන්න.




දැන් මේ වගේ Loging පිටුවක් එනව. ඔයාලගේ Futurenet එකේ Loging Details ම දීල ලොග් වෙන්න..




දැන් Futuronetwork Dashboard එක දැකගන්න පුළුවන් මේ විදියට.. මේකේ අපි මුලින් කිව්ව Mining Pack ටික බලාගන්නත් පුළුවන්.




මම 100$ Mining Pack එක තමයි දැන් ගන්න යන්නෙ. 100$ Pack එක උඩ ක්ලික් කරන්න. දැන් මේවගේ මුදල් දාන විදිය තෝරන්න එනව.



01 Transfer Money or Use Money From Futurenet - මේකෙන් ඔයාලට Futurenet/Futureadpro වල තියන මුදල් හෝ අළුතින් මුදල් දාල Mining Pack ගන්න පුළුවන්..
02 FuturoNetwork Account - මෙතනින් පුළුවන් Futuronetwork එකේ එන කොමිස් මුදල් වලින් ඔයාට Mining Pack ගන්න
03 Vouchers - මෙතනින් පුළුවන් Futuronetwork එකෙන් එවපු Vouchers භාවිත කරල Mining Pack ගන්න.


මම අළුතින් මුදල් දාන නිසා පළමු විදිය තෝරගන්නව. දැන් Pay බොත්තම ක්ලික් කරන්න. 





දැන් නැවත මේ වගේ Loging පිටුවක් එනව මෙතනටත් Futurenet එකේ Loging Details ම දීල ලොග් වෙන්න.. දැන් මේ වගේ පිටුවක් එනව.





මෙතන Add Fund ක්ලික් කරන්න.. දැන් මේ වගේ මුදල් දාන්න පුළුවන් ක්‍රම ගණනාවක් එක්ක පිටුවක් එනව.




උඩ කොටුවෙ දාන්න බලාපොරොත්තුවෙන මුදල දාල පහල තියන මුදල් දාන ක්‍රමවලින් ඔයා මුදල් දාන්න බලාපොරොත්තුවෙන ක්‍රමය තෝරන්න. මම Payza තෝරනව.

ඔයාට Payza ගිණුමක් නැත්නම් හදාගන්න විදිය බලාගන්න මෙතනින්..





දැන් Payza  වල Invoice එක ලැබෙනව. එතනින් Log into your account කියන තැනින් යන්න..




දැන් Payza වල Login Details දීල Continue බොත්තම ක්ලික් කරන්න.





ඔයාගේ Payza ගිණුමේ මුදල් ප්‍රමාණවත්නම් Continue ක්ලික් කරන්න.




දැන් Payza වල රහස් අංකය දාල Make Payment ක්ලික් කරල තහවුරු කරන්න.




දැන් මේ වගේ මුදල් යැවීම සාර්ථක බව කියල පණිවුඩයක් එනව තත්පර කිහිපයකින් නැවත Futurenet payment system එක වෙත යනව.



දැන් මේ වගේ මුදල් ලැබිල තියනව දැකගන්න පුළුවන්.. දැන් මේ පිටුවෙ පහල තියන Pay බොත්තම කිලික් කරන්න..



දැන් මේ වගේ Mining Pack මිලදීගැනීම සාර්ථක බව දන්වාවි..



තත්පර කිහිපයකින් ඔයාගේ Dashboard එකට එනව මේ වගේ.


මෙතන උඩින්ම Futurocoin ගණන සහ යටින් බලන්න පුළුවන් ඔයාගේ Mining Pack එකේ විස්තර.. ඔයාල දන්නව FTO සෑම විනාඩියකට වරක් එනව කියල. මේ තියෙන්නෙ විනාඩියකට පස්සෙ..



මේ තියෙන්නෙ දැන් තත්වය..







01. BTC මගින් Mining Pack එකක් ගන්න විදිය -

ඉහත Payment Option තියන පිටුවට ඇවිත් දාන මුදල් ගණන ඇතුලත් කරල BTC තෝරන්න..




දැන් මේ වගේ පණිවුඩයක් එනව.




OK බොත්තම ක්ලික් කරන්න.. දැන් මෙ වගේ BTC දාන්න අවශ්‍ය තොරතුරු තියන පිටුව එනව.



දැන් මේ වගේ එන BTC ගණන සහ BTC Address එක කොපි කරල ඔයාගේ BTC Wallet එකට දාල BTC එවන්න..



දැන් මේ වගේ ගණුදෙනුව සාර්ථක බව පණිවිඩයක් එනව.




දැන් කලින් කිව්ව වගේ Pay බොත්තම ක්ලික් කරන්න. මෙතනදි ඔයාල Fturenet එකට 2Factor Authentication දාල තිබුනනම් OTP එකක් ඉල්ලනව. එතනට Google Authentication Code එක දුන්නම තමයි Pay බොත්තම ක්ලික් කරන්න පුළුවන් වෙන්නෙ.




දැන් Dashboard එකට ගිහින් බලන්න මෙ වගේ මිලදී ගත්ත Mining Pack එක ඇති..

එහෙනම් තවත් වැඩි විස්තර සමගින් නැවත හමුවෙමු..
ජය වේවා..!!!

Comments

Popular posts from this blog

How to Add funds to Payza

futurocoin - Why you should buy