How to Add funds to Payza

How To Add Fund to "Payza" ගිණුමට මුදල් තැන්පත් කරන ආකාරය(6 කොටස).. අද අපි බලමු Payza ගිණුමකට ඔබේ Credit හෝ Debit Card එකක් මගින් නිවැරදිව මුදල් තැන්පත් කරන ආකාරය. මොකද FutureAdPro එක්ක වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම මුදල් යොදවන්න වෙනව. මෙහිදී මීට අමතරව මුදල් තැන්පත් කරන ක්‍රම රාශියක් තිබුනත් ගොඩක් ජනප්‍රිය Payment Processor එකක් වන Payza ගැන තමයි අද මම කියල දෙන්නෙ. අනිත් ක්‍රම ගැන පසුවට කියල දෙන්නම්. ඇත්තටම එක Payment Processor එකක් ගැන දැනගත්තම අනිත් ඒවත් ඉගෙන ගන්න පුළුවන් පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නෙ. ගොඩක් අය දැන් Online ගණුදෙනු ගැන දැනුවත් වගේම Payza භාවිතා කරල ඇති ඒත් තවත් ආධුනික අය ඉන්න නිසා මම මේගැන ලියන්න හිතුවෙ.. මුලින්ම ඔයාට Payza ගිණුමක් නැත්නම් පහත ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් හදාගන්න.. මම හිතන විදියට ගිණුමක් හදන විදිය හැමෝම වගේ දන්නව ඇති. සාමාන්‍ය විදියට තමන්ගේ පුද්ගලික තොරතුරැ ඇතුලත් කරල හදන්න තියෙන්නෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් Comment එකක් දාන්න ඒ ගැනත් කියල දෙන්නම්. හරි දැන් ඔයාගේ Payza ගිණුමට ඇතුල්...