Futurocoin - creating an payza to purchase futurocoin
How To Create "Payza Account" එකක් සාදන ආකාරය (5 කොටස)..
ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලුව Payza ගිණුමක් නිවැරදිව හදා ගන්න විදිය කියන්න කියල ඒ නිසා මම අද ඒ ගැන කියල දෙන්නම්.
මුලින්ම පහත එක උඩ ක්ලික් කරන්න.
මුලින්ම පහත එක උඩ ක්ලික් කරන්න.
දැන් මේ වගේ පිටුවක් එනව ඒ පිටුවෙ Sign Up කියන තැනින් ඇතුල් වෙන්න..
දැන් ගිණුම් වර්ගය තෝරන්න. මේකෙදි Personal Account කියන එක තෝරන්න. මොකද අපි ලොකු ගණුදෙනු කරන්නෙ නැතිනිසා ඒක ප්‍රමාණවත්. පස්සේ Business එකකට Upgrade කරගන්නත් පුළුවන්.
දැන් පහත විදියට ඔයාගේ විස්තර නිවැරදිව ඇතුලත් කරන්න.
දැන් Get Started බොත්තම ක්ලික් කරන්න..
ඉන් පස්සේ ඊමේල් ගිණුම තහවුරු කරන්න එනව..
මෙන්න මේ වගේ ඊමේල් එකක් ඇවිත් ඇති ඒකේ Validate My Email කියන ලින්ත් එක ක්ලික් කරල Validate කරගන්න.
දැන් මූලික වැඩ ඉවරයි. දැන් ගිණුමට ලොග් වෙලා ඔයාගේ පුද්ගලික තොරතුරු ඇතුල් කරගන්න මේ වගේ,
Get Started කියන තැනින් යන්න..
මේ තොරතුරු දුන්නට පස්සෙ දුරකථන අංකය තහවුරු කරන්න එනව ඒකත් නිවැරදිව කරානම් පහත වගේ රහස් ප්‍රශ්නයක් හා පිළිතුරක් ඇතුල් කරන්න එනව. ඒකට මතක තියාගන්න පුළුවන් එකක් දෙන්න. ඔයාට ගිණුමේ Password අමතක වෙලා හරි Account Block වෙච්ච වෙලාවක හරි ආයේ ගිණුම හදාගන්න මේක ඕන වෙනව.
දැන් සියළුම දේ අවසානයි දැන් මේ වගේ ගිණුම සම්පුර්ණයි කියල දැනුම් දේවි.
දැන් තියෙන්නෙ ඔයාගේ Credit/Debit Card එක මගින් මේ ගිණුමට සල්ලි දාන්න තමයි..
Comments
Post a Comment