Posts

Showing posts from February, 2018

How to Add funds to Payza

Image
How To Add Fund to "Payza" ගිණුමට මුදල් තැන්පත් කරන ආකාරය(6 කොටස)..      අද අපි බලමු Payza ගිණුමකට ඔබේ Credit හෝ Debit Card එකක් මගින් නිවැරදිව මුදල් තැන්පත් කරන ආකාරය. මොකද FutureAdPro එක්ක වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම මුදල් යොදවන්න වෙනව. මෙහිදී මීට අමතරව මුදල් තැන්පත් කරන ක්‍රම රාශියක් තිබුනත් ගොඩක් ජනප්‍රිය Payment Processor එකක් වන Payza ගැන තමයි අද මම කියල දෙන්නෙ. අනිත් ක්‍රම ගැන පසුවට කියල දෙන්නම්. ඇත්තටම එක  Payment Processor එකක් ගැන දැනගත්තම අනිත් ඒවත් ඉගෙන ගන්න පුළුවන් පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නෙ. ගොඩක් අය දැන් Online ගණුදෙනු ගැන දැනුවත් වගේම Payza භාවිතා කරල ඇති ඒත් තවත් ආධුනික අය ඉන්න නිසා මම මේගැන ලියන්න හිතුවෙ.. මුලින්ම ඔයාට Payza ගිණුමක් නැත්නම් පහත ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් හදාගන්න..  මම හිතන විදියට ගිණුමක් හදන විදිය හැමෝම වගේ දන්නව ඇති. සාමාන්‍ය විදියට තමන්ගේ පුද්ගලික තොරතුරැ ඇතුලත් කරල හදන්න තියෙන්නෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් Comment එකක් දාන්න ඒ ගැනත් කියල දෙන්නම්. හරි දැන් ඔයාගේ Payza ගිණුමට ඇතුල්...

Futurocoin - creating an payza to purchase futurocoin

Image
How To Create "Payza Account" එකක් සාදන ආකාරය (5 කොටස).. ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලුව Payza ගිණුමක් නිවැරදිව හදා ගන්න විදිය කියන්න කියල ඒ නිසා මම අද ඒ ගැන කියල දෙන්නම්.  මුලින්ම පහත  එක උඩ ක්ලික් කරන්න.  v දැන් මේ වගේ පිටුවක් එනව ඒ පිටුවෙ Sign Up කියන තැනින් ඇතුල් වෙන්න.. දැන් ගිණුම් වර්ගය තෝරන්න. මේකෙදි Personal Account කියන එක තෝරන්න. මොකද අපි ලොකු ගණුදෙනු කරන්නෙ නැතිනිසා ඒක ප්‍රමාණවත්. පස්සේ Business එකකට Upgrade කරගන්නත් පුළුවන්. දැන් පහත විදියට ඔයාගේ විස්තර නිවැරදිව ඇතුලත් කරන්න. දැන් Get Started බොත්තම ක්ලික් කරන්න.. ඉන් පස්සේ ඊමේල් ගිණුම තහවුරු කරන්න එනව.. මෙන්න මේ වගේ ඊමේල් එකක් ඇවිත් ඇති ඒකේ Validate My Email කියන ලින්ත් එක ක්ලික් කරල Validate කරගන්න. දැන් මූලික වැඩ ඉවරයි. දැන් ගිණුමට ලොග් වෙලා ඔයාගේ පුද්ගලික තොරතුරු ඇතුල් කරගන්න මේ වගේ, Get Started කියන තැනින් යන්න.. මේ තොරතුරු දුන්නට පස්සෙ දුරකථන අංකය තහවුරු කරන්න එනව ඒකත් නිවැරදිව කරානම් පහ ත  වගේ රහස් ප්‍රශ්නයක් හා පිළිතුරක් ඇතුල් කරන්න එනව. ඒකට...

futurocoin - Why you should buy

Image
futurocoin ඇයි ගත යුත්තේ..(2  කොට ස) FuturoCoin >>> මේ ගැන කථාකරද්දි ගොඩක් අයට තියන ගැටළු කිහිපයක් ගැන මම අද මම දන්න කරුණු අනුව පැහැදිලි කිරීමක් කරන්නම් .. 01. FuturoCoin කොච්චර විතර මිල වැඩිවෙයිද? මේතනදි අපිට බලන්න තියෙන්නෙ මේ Coin එකේ ඉල්ලුම සහ ලබා දෙන පහසුකම් ගැන. මේවනවිටත් FuturoCoin එකට වෙන කිසිම Coin එකකට නැති තරමේ ඉල්ලුමක් තියනව. Futurenet එකේ විතරක් සා මාජිකයෝ මිලියන 3ක් විතර . ඊට අමතරව FuturoCoin නිසාම මේ ආයතනයට පහුගිය මාස කිහිපය තුල විශාල සාමාජිකයන් ගණනක් එක්වුනා. ඒ වගේම FuturoCoin එක ලෝකෙ ඔනෑම මුදල් ඒකකයකට පරිවර්ථනය කරන්න පුළුවන් විදියට තමයි එන්නෙ. ඒකියන්නෙ FuturoCoin මගින් ඔනෑම අන්තර්ජාල මෙන්ම බාහිර ගණුදෙනුත් කරගන්න පුළුවන්වේවි අනාගතේදි. වැදගත්ම කරුණ තමයි ගණුදෙනුවක් වෙන්න යන කාලය තත් 04. අනික් දේ තමයි මේ ආයතනයේ ඉලක්කය 2020දි ප්‍රධාන Cryptocurrency 03 අතරට එන්න. ඉතින් මේකරුණු බලද්දි 2020 වෙනකොට FuturoCoin එකක් 1000$ - 15000$ අතර ගානක් වෙවි කියල තමයි ක්ෂේත්‍රෙය් ඉන්න ප්‍රවීණ අය කියන්නෙ. 02. FuturoCoin එක නිකුත්වෙන්නෙ කවද්ද? ගොඩක්...

futurocoin - how to buy

Image
How To Buy "Futurocoin Mining Package" මිලදීගන්නා ආකාරය.. (4 කොටස) ඔන්න ඔයාල බලාගෙන හිටපු Foturocoin  දැන්  ගන්න පුළුවන්. මම අද කියල දෙන්නෙ  Mining Pack එකක් ගන්න විදිය.. 01.  Payza මගින් Mining Pack එකක් ගන්න විදිය - මුලින්ම Futuro ගිණුමක් නැත්නම්,  ගිණුමක්  මෙතනින් හදාගන්න පුළුවන්.. බබ  ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න  මෙතනින් දැන් Futurenet එකට ලොග් වෙලා Back Office යන්න.. දැන් මේ වගේ Futurenet ආතනයේ මූලික මුදල් උපයන ක්‍රම තුන දැකගන්න පුළුවන්. මෙතනින් FuturoNetwork තෝරන්න. දැන් මේ වගේ Loging පිටුවක් එනව. ඔයාලගේ Futurenet එකේ Loging Details ම දීල ලොග් වෙන්න.. දැන් Futuronetwork Dashboard එක දැකගන්න පුළුවන් මේ විදියට.. මේකේ අපි මුලින් කිව්ව Mining Pack ටික බලාගන්නත් පුළුවන්. මම 100$ Mining Pack එක තමයි දැන් ගන්න යන්නෙ. 100$ Pack එක උඩ ක්ලික් කරන්න. දැන් මේවගේ මුදල් දාන විදිය තෝරන්න එනව. 01 Transfer Money or Use Money From Futurenet - මේකෙන් ඔයාලට Futurenet/Futureadpr...