futurocoin- compensation plan
How To Earn Maximum With "Futurocoin" මගින් උපරිම ආදායමක් ලබමු.. (3 කොටස)
දැන් හැමෝම වගේ Futurocoin (FTO) ගැන දන්නව. ඇත්තටම මේක නිවැරදි විදියට කරනවනම් Coin එකේ මිල වැඩිවෙන්නත් කලින් අපි මේ වෙනුවෙන් ආයෝජනය කල මුදල වගේ කිහිප ගුණයක්ම උපයගන්න පුළුවන් අද මම කියලදෙන්න යන්නෙ ඒක කරන විදිය ගැන.
මුලින්ම Futurocoin ගැන අදම අහන අයට මම සරලව කියල දෙන්නම් මොනවගේ දේකටද අපි ආයෝජනය කරන්න යන්නෙ කියල.
Futurocoin කියන්නෙ Digital මුදල් ඒකකයක් මිල අඩුවෙන් තියෙද්දි අපිට මිලදීගන්න පුළුවන් මිල වැඩිවුනාම විකුනන්න පුළුවන්. පෙබරවාරි 01 සිට Futurocoin Mining Pack ගන්න පුළුවන්. Mining Pack තියනව 100$, 250$..... 25000$ වෙනකන්.
වෙළඳපළට එද්දි මේ කාසියක් 1$ක් හෝ ඊට අඩුවෙයි කියල තමයි දැනගන්න තියෙන්නෙ. මේ ගොල්ලන්ගේ සැලැස්ම 2020 වගේ වෙද්දි ලෝකේ තියන මුල්ම Digital මුදල් ඒකක වර්ග 3 අතරට එන්න. අද තත්වය ගත්තම දැනට මුලට තියන මුදල් ඒකක තුනේම එක කාසියක් 1000$ ට වඩා වැඩියි (පළමු තැන Bitcoin 15000$ විතර, තුන්වෙනිතැන Etherium 1020$ක් විතර) ඒකෙන් අපිට ගන්න පුළුවන් ලොකුමදේ තමයි අද මිල ගණන් වලට අනුව බැළුවත් Futurocoin එකක් 2020දි 1000$ - 15000$ අතරවත් තියෙන්න වෙනව මුලට එන්න නම්.
අපි එච්චරම ධනාත්මක වෙන්න ඕනෙත් නෑ. අපි හිතමු Futurocoin එකක් 2020දි 100$ උනා කියල.
දැනට Futurocoin එකක් 1$ නම් 100$ Mining Pack එකක් ගන්න කෙනෙක්ට Futurocoin 100ක් ලැබෙනව. එහෙනම් 2020දි Futurocoin විකුණල ගන්න පුළුවන් මුදල මම පහලින් දාන්නම්..
100$ x 100 FTO = 10,000$
රු 155.00 x 10,000$ = රු 155,0000.00 (පහලොස් ලක්ෂ පනස් දාහක්)
අද 100$ Mining Pack එකක් ගන්න යන්නෙ රු 20,000.00 වගේ. ඒ කියන්නෙ ලාබය රු 153,0000.00 පහලොස් ලක්ෂ තිස්දාහක්. මේ 100$ක් ආයේජනය කරොත්. හිතල බලන්න 1000$ විතර දැම්මොත්????
මෙන්න මේ වගේ ආයොජන අවස්ථවක් නිසා තමයි මේ ගැන අපි පුන පුනා කියන්නෙ. අද කාලේ අපි නිකරුනේ රු 20000.00 ඒවා කීයක් නාස්ති කරගන්න ඇත්ද?
ඉතින් මේ අගනා අවස්ථවට හවුල් වෙන්න ඔයාට කරන්න තියෙන්නෙ වැඩ දෙකයි.
01 අවම රු 20,000.00 ක් හොයගන්න.
02 Futurenet ගිණුමක් හදාගන්න..
ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..
ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්
දැන් අපි බලමු Futurocoin වලින් ලැබෙන ආදායමට අමතරව ඒ කියන්නෙ 2020 වෙනකල් ඉන්නෙ නැතුවම ලොකු ආදායමක් ගන්න පුළුවන් විදියක් ගැන. මේ ගැන හොඳටම විස්තර කරල තියනව Futurocoin Marketing Plan එකේ. ඇත්තටම ඔයාට කරන්න තියෙන්නෙ හරිම සුළු දෙයක් ඔයා ඔයාගේ යාළුවන්ට නෑදෑයන්ට මේ වටිනා අවස්තාව ගැන කියන්න ඉන් පස්සෙ Futurenet එකේ තියන ඔයාගේ Referral Link එකෙන් ඒ අයව ලියාපදිංචි කරවගන්න.
කොහොමද Referral Link එක හොයාගන්නෙ...?
හරිම ලේසියි
Futureadpro වලනම් Dashboard එකේ පහල මෙන්න මේ වගේ ඇති ඔයාගේ Referral Link එක. මේ තුනෙන් උඩම එක Copy කරල එයාලට යවන්න.
Futurenet එකේ නම් මුල පිටුවෙ දකුණු පැත්තෙ Menu එකේ මැද හරියේ ඇති මේ වගේ..
මේ මොන Link එකෙන් ලියාපදිංචිවුනත් හරි. ඔයාට ඔයාගේ Facebook , Twitter , Google+ , Instagram වගේ ඒවගේම විදේශීය රටවල් වල අය සම්බන්ධවෙන වෙනත් වෙබ් අඩවි වල දාන්නත් පුළුවන්. ඔයාට විදේශිය රටවල් වල අය වැඩිපුර සම්බන්ධ කරගන්න පුළුවන් නම් වාසි වැඩියි මොකද එයාල මේ Digital Currency වල වටිනාකම දන්න නිසා හොඳ Coin Project එකක ලොකු ගණන් වලින් ආයොජනය කරනව.
දැන් අපි බලමු විස්තර කරල අමතර ආදායම ගන්න විදිය ගැන. Futurocoin Marketing Plan එක කොමිස් වර්ග 7 ක් වගේම Futurenet Matrix එකත් ඉබෙිම සම්පුර්ණ වෙන විදියට හදපු Plan එකක්..
බෝනස් වර්ග මොනවද..?
01 Direct Bonus -
** ඔබගේ Mining Package එක 100$ නම් ඔබගේ සෘජු අනුගාමිකයන්ගේ විකුණුම් වටිනාකමෙන් 3% ක් ඔයාට ලැබෙනව.
** ඔබගේ Mining Package එක 500$ නම් ඔබගේ සෘජු අනුගාමිකයන්ගේ විකුණුම් වටිනාකමෙන් 5% ක් ඔයාට ලැබෙනව.
** ඔබගේ Mining Package එක 1000$ නම් ඔබගේ සෘජු අනුගාමිකයන්ගේ විකුණුම් වටිනාකමෙන් 7% ක් ඔයාට ලැබෙනව.
02 Career Sponser Bonus -
** ඔබගේ Career Level එක Bronce,Silver හෝ Gold නම් ඔබගේ සෘජු අනුගාමිකයන්ගේ විකුණුම් වටිනාකමෙන් තවත් අමතර 3% ක් ඔයාට ලැබෙනව.
** ඔබගේ Career Level එක Diamond,1*Diamond හෝ 2**Diamond නම් ඔබගේ සෘජු අනුගාමිකයන්ගේ විකුණුම් වටිනාකමෙන් තවත් අමතර 5% ක් ඔයාට ලැබෙනව.
** ඔබගේ Career Level එක Futuro VIP නම් ඔබගේ සෘජු අනුගාමිකයන්ගේ විකුණුම් වටිනාකමෙන් තවත් අමතර 7% ක් ඔයාට ලැබෙනව.
(career level වලට සුදුසුකම් ලබන විදිය මෙම ලිපියේ අවසානයේ විස්තර කර ඇත)
03 Unilevel Bonus -
ඔයාගේ Mining Package එකේ වටිනාකම අනුව Level 10ක් පහලට සිටින අනුගාමිකයින්ගේ විකුණුම් වලින් ප්‍රතිශතයක් ලෙස මේ කොමිස් මුදල ලැබේ.
(උදා - ඔයාගේ Mining Package එක 1000$ නම් Level 6ක් පහලට සිටින අනුගාමිකයන්ගෙ විකිණුම් වලින් 2% ගානේ හැම Level එකටම ලැබෙනව. )
04 Career Bonus -
ඔයාගේ Career Level එකේ මට්ටම අනුව Level 10ක් පහලට සිටින අනුගාමිකයින්ගේ විකුණුම් වලින් ප්‍රතිශතයක් ලෙස මේ කොමිස් මුදල ලැබේ.
(උදා - ඔයාගේ Career Level එක Bronze නම් Level 6ක් පහලට සිටින අනුගාමිකයන්ගෙ විකිණුම් වලින් 1% ගානේ අමතර කොමිස් එකක් හැම Level එකටම ලැබෙනව. )
05 Matching Bonus -
ඔයාගේ Career Level එකේ මට්ටම අනුව සෘජු අනුගාමිකයින්ගේ විකුණුම් වලින් ප්‍රතිශතයක් ලෙස 50% ක් දක්වා මේ කොමිස් මුදල ලැබේ. මෙහි විශේෂත්වය තමයි ඔයා Career මට්ටමකට සුදුසුකම් ලබල නැතත් ඔයාට සෘජු අනුගාමිකයින්ගේ විකුණුම් වලින් 5% ක් ලැබෙනව.
06 Car Bonus -
ඔයාගේ Career Level එකේ මට්ටම අනුව සෑම මසකම මේ කොමිස් මුදල ලැබේ.
( උදා - අදාල මාසයේ ඔයාගේ Career Level එකේ මට්ටම Bronze නම් මසකට 100$ක අමතර මුදලක් හිමිවේ. )
07 Business Bonus -
Gold මට්ටමේ සිට ඉහලට මාසිකව ගෙවන අමතර කොමිස් මුදලකි. ( උදා- අදාල මාසයේ ඔබගේ Career Level මට්ටම Gold නම් 400$ ක මුදලක් අමතරව හිමිවේ. )
Futurenet Matrix එකට බලපාන්නේ කොහොමද ?
FN Matrix එක ගැන මම කලින් විස්තර කරල ඇතිනේ. මහන්සි උනොත් ඒක 10$ කින් 40000$ක් උපයන්න පුළුවන් සුපිරි සැලැස්මක්. ඒ ගැන දන්නෙ නැත්නම් වැඩි විස්තර දැනගන්න මෙතනින්...
දැන් කියන්න යන්නෙ එක මහන්සියකින් ඒ සැලැස්ම සම්පූර්ණ කරගන්න පුළුවන් මේ Futurocoin වලින්, ඇත්තටම කියනවනම් කිසිම මහන්සියක් නැතිවම වගේ. මොකද Futurocoin වල වටිනාකම හරියට කිවිවොත් ඕනම කෙනෙක් මේ Futurocoin Mining Package එකක් ගන්නව එයාලට පුළුවන් උපරිම ප්‍රමාණයෙන්.
ඉහත මම විස්තර කරපු බෝනස් වලින් ලැබෙන සියළුම ආදායමෙන් 10%ක් ඔයාගේ Futurenet Matrix එකට යනව. ඒ වටිනාකමට අනුව Media Points ලැබෙන නිසා 10$ මට්ටමේ ඉඳල ඉහලට ඔයාගේ Matrix ටික සම්පූර්ණ වෙනව.
(උදා - ඔයා 50$ Matrix එකට Upgrade කරල ඉන්නව නම් ලැබෙන Media Points එකතුවෙලා 100$ උන ගමන් 100$ Matrix එකට Upgrade වෙනව. )
මේ විදියට 1000$ Matrix වෙනකල්ම Upgrade වෙනව. දැනට ඔයා 1000$ මට්ටමටම Upgrade කරල ඉන්නවනම් නැවත 10$ මට්ටමට එන කොමිස් මුදලේ ඉඳල ඉහලට කොමිස් මුදල ලැබෙනව මේකෙදි ලැබෙන Media Points වලින් Futurenet Store එකේ Products මිලදීගන්නත් පුළුවන්.. මේ විදියටම ඔයාගේ පහලින් ඉන්න අනුගාමිකයන්ගේ Matrix එකත් සම්පූර්ණ වෙන නිසා FN Matrix එකෙන් එන Income මුදලත් ඔයාට ඉබෙිම ලැබෙනව.
දැන් ඔයාට පැහැදිලි ඇති මේක ඇත්තටම නිධනයක් වගේ අවස්ථවක් කියල. ඇත්තටම නිධානයකටත් වඩා වටිනව...
අපි බලමු 100$ Mining Package එකක් අරගත්ත කෙනෙක්ගේ යටින් 100$,250$,500$,1000$ Mining Package ගත්ත සාමාජිකයො 4ක් හිටියොත් ලැබෙන ආදායම..
01. Direct Bonus - 3/100 * 1850 = 55.5$
03. Unilevel Bonus - 1/100 * 1850 = 18.5$
05. Matching Bonus - 5/100 * 1850 = 92.5$
සම්පූර්ණ මුදල = 55.5$ + 18.5$ + 92.5$ = 166.5$
ඔයා Mining Pack ගන්න වියදම්කරපු මුදලයි තව 66.5$ක ලාබෙකුත් ලැබිල Futurocoin මිල වැඩි වෙන්න කලින්ම. (මේ අපි මුලින්ම ගණනය කරපු 1550000.00 ට අමතරව)
මීට අමතරව FN Matrix එකේ පළවෙනි Matrix එක එනම් 10$ Matrix එකට Upgrade වෙනව..
10$ / 100$ x 166.5$ = 16.65$ ----> 10$ Upgrade + අමතර 6.65$
මම මේ කිව්වෙ අවම අවස්ථාවක් ගැන. ඔයාලට මීට වඩා දුර යන්න පුළුවන්..
Career Levels වලට සුදුසුකම් ලබන්නෙ කොහොමද ?
මේ Career Levels වලට සුදුසුකම් ලබන්න අඩුම ගානේ ඔයා 1000$ Mining Package එකක් වත් අරගන්න වෙනව.. හැමෝටම ඒ මට්ටමට යන්න බැරි වුනත් මම ඉහත කියපු බෝනස් වලින් වගේම විශේෂයෙන්ම FN Matrix එකේන් එන ආදායම අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙනව.. පුළුවන් අය 1000$ Mining Package එකට වඩා ගන්න බලන්න. අනුගාමිකයෝ නැතත් Futurocoin විකුණල හරි අති විශාල ආදායමක් ගන්න පුළුවන්.
මේතියෙන්නෙ සුදුසුකම් ලබන විදිය..
මේ තියෙන්නෙ Career Levels වලට ලැබෙන අමතර ප්‍රතිලාභ..
** මීට අමතරව ඔයාට තව අවස්ථාවක් Futurenet සමාගමෙන් ලබා දීල තියනව ඒ කියන්නෙ ඔයාට දැනටම කණ්ඩායමක් ඉන්නවනම් ඔයාට තවම සල්ලි හොයගන්න බැරි වුනානම් පෙබරවාරි 24 වෙනකල් කල් තියනව ඔයාට Mining Pack එකක් ගන්න. මේකෙදි ඔයාගේ කණ්ඩායමේ අය Mining Pack ඔයාට කලින් ගත්තත් ඔයා 24 වෙනිද වෙද්දි Mining Pack එක ගත්තොත් ඔයාට සියළුම කොමිස් මුදල් ලැබෙනව 25 වෙනිදයින් පස්සෙ..
එහෙනම් දැන්ම කට්ටිය වැඩ පටන් ගන්න..
ජය වේවා...!!!

Comments
Post a Comment