futurocoin- Path to be a millionneer


What Is FuturoCoin..? මොනවද මේ FuturoCoin... ? (1කොටස)





මේ ගැන බලන්න කලින් අපි පොඩ්ඩක් බලමු මොනවද Crypto Currency කියන්නෙ කියල. මොකද සමහර අය තාම මේ ගැන මොනවත් දන්නෙ නෑ. දන්න අයට අහලම ඇතිවෙලා නිසා කෙටියෙන්ම කියන්නම්..
Cryptocurrency

01. USD,EURO,Rupees වගේ මුදල් ඒකකයකි.
02. භෞතික නොවන එනම් Digital මුදල් ඒකකයකි.
03. ඉල්ලුම සැපයුම මත ප්‍රධාන වශයෙන් මිල තීරණය වේ.
04. මේවා ඕනෑම අවස්ථාවක මිලදීගැනීම හෝ විකිනීම කල හැක.
05. ඉදිරි අනාගතයේ ලොව ප්‍රධානම මුදල් ඒකක වර්ගයකි.


දැන් බලමු හොඳම සහ දැනට තියන එකම උදාහරණය ගැන,

BitCoin(BTC) මේක තමයි ලෝකෙට එන මුල්ම Cryptocurrency එක. අත්හදා බැලීමක් ලෙස ජපන් ජාතිකයෙකු විසින් හඳුන්වා දෙන මෙය ලොවට අළුත්ම සංකල්පයක් උනා. මුලින්ම මේ BTC වල Coin එකක් රු 20ක් තරම් මුදලකට තමයි ලෝකෙට ආවේ. මම මේක ලියන වෙලාව වෙද්දි BTC එකක් රු ලක්ෂ 8 කටත් එහා. ඉතිං වැස්සකට හරි ඉස්කෝලෙකට ගිහින් තියන කෙනෙක්ට මෙතනින් එහා මේ Cryptocurrency වල වටිනාකම කියන්න ඕන නෑ නේ.

ඉතිං FuturoCoin කියන්නෙත් මේ BTC වගේම තවත් Coin එකක්. විශේෂම දේ තමයි BTC ලෝකෙට හඳුන්වල දෙන කාලේ තිබුන වගේ තමයි අද මේ FuturoCoin එකක මිල.

දැන් අපි බලමු මේ FuturoCoin එක නිකුත් කරන ආයතනය ගැන. ඒ තමයි දැනට ලෝකෙම තියන හොඳම සහ එකම අන්තර්ජාල ව්‍යාපාර ආයනය වන FutureNet මේ ආයතනය මුදල් ඉපැයීමේ ක්‍රම ගණනාවක් එක්ක යන සාර්ථක ව්‍යාපාරයක්. 


මේ තියෙන්නෙ මේ ආයතනය හරහා මුදල් උපයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම.

01 FutureNet මේ ගැන වැඩි විස්තර  මෙතනින් බලන්න..    
02 FutureAdPro  මේ ගැන වැඩි විස්තර  මෙතනින් බලන්න.. 
03 FuturoCoin  මේ ගැන තමයි අද අපි බලන්නෙ..

හරි අද මම මේ ගැන කියන්නෙ ඔයාලට FuturoCoin මිලදීගන්න මුදල් සූදානම් කරල තියාගන්න පහසු නිසා.. මුලින්ම මේ FuturoCoin එක ගන්න FutureNet  ගිණුමක් තියෙන්න ඕන. 
ඔයා තාම ලියාපදිංචි නැත්නම් ගිණුමක් මෙතනින් හදාගන්න


බබ Join Now

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

දැන් බලමු මේ FuturoCoin ගැන වැදගත් කරුණු කිහිපයක් ගැන සරලවම... 




* FuturoCoin මිලදීගත යුත්තේ ඇයි..?

01. මුල්ම වතාවට ICO එකක් එහෙම නැත්නම් Token නැතිව කෙලින්ම Coin එකම වෙළඳපලට එනව.

02. මුල්ම වතාවට Coin වෙළඳපලට එද්දිම මිලියන 3 කට ආසන්න පාරිභෝගිකයන් පිරිසක් ඉන්නව.


03.  නිකුත් කරන්න බලාපොරොත්තුවෙන සම්පුර්ණ   FuturoCoin    ප්‍රමාණය මිලියන 100ක්.

04. මෙයින් 10% ආයතනයට සහ ආයතනයේ Royal Members ලට.

05. තවත් 20% Cloud Mining Package වලට සහ Affiliate Program වලට.

06. ඉතිරි 70% අවුරුදු 10ක් පුරාවට Mining වෙනව.

07. මේ ආයතනයේම BlockChain එකක් එක්ක තමයි එන්නෙ FuturoCoin එක.

08. ආරම්භයේදීම ලෝකෙ ජනප්‍රියම Exchange වලට එකතු කරනවා.

* FuturoCoin මිලදී ගන්නෙ කොහොමද?

01. Royal Rewards වැඩසටහනෙන් - මේක FutureNet එකේ Matrix එක. ඒකේ Royal Member වෙන හැමෝටම FuturoCoin 50 ගානේ නොමිලේම ලැබෙනව. ඒ වගේම ඔයාගේ Matrix එකේ අය Royal වෙද්දි ඔයාට Bonus විදියටත් FuturoCoin ලැබෙනව නොමිලෙම. FututreNet Matrix එක ගැන දැනගන්න මෙතනින්.. 

02. දැනට ලෝකේ ජනප්‍රිය Exchange වලින් ගන්න පුළුවන්. - Exchange ගැන දන්නවනේ හැමෝම. උදා - Bittrex , Polonix වගේ, මේ Exchange වලිනුත් මිලදීගන්න පුළුවන්.

03. Mining Hardware මිලදීගෙන ඔයාටම Mining කරන්න පුළුවන් ( අර 70% ) - දන්නවනේ BTC Mining කරන Hardware ගැන ඒවගේ මේවත් Harware Miners වලින් Mining කරන්න පුළුවන් ඔයාටත් ගෙදරදීම.

04. Cloud Mining Package මිලදීගන්න පුළුවන් - Cloud Mining ගැනත් දන්නවනේ කට්ටිය. මේකේ Package කිහිපයක්ම එනව 100$ සිට 25000$ වෙනකන්. අවුරුදු 2 ක කාලයක Contact එකක් තමයි ලැබෙන්නෙ. සෑම මිනිත්තුවකටම වරක් FuturoCoin එනව Wallet එකට අවුරුදු 2ක් යනකල්.

මේ මම කියපු දේවල් සහ මේකෙ Marketing Plan එක ගැන මේ Video එකේත් තියනව. ඒකත් බලන්න..


ඔයා තාම ලියාපදිංචි නැත්නම් ගිණුමක් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්


Comments

  1. Join with this amazing cryptocurency
    Keep it for 3 years..you will be a millionner

    ReplyDelete
  2. Join with this amazing cryptocurency
    Keep it for 3 years..you will be a millionner

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

futurocoin - how to buy

How to Add funds to Payza

futurocoin - Why you should buy